ඔන්න මගෙ කතා බලන්න එන යාලුවො තරා වෙන්න එපා. මොකද ගොඩක් බ්ලොගර්ස්ලට මේක වැදගත් නිසයි දැම්මෙ. මේක දැම්ම කියලා මට සෙතක් නෑ. ඒත් අලුත්ම එක හොයපු අයට වටීවිනෙ.? piratebay එකෙන් ටොරන්ට් එක මෙතනින් අරගන්න. මම චෙක් කරලයි දැම්මෙ.
https://thepiratebay.se/torrent/7903461/Extensoft_Artisteer_4.0.0.58475
ඒක හොඳයි. මං නම් පාවිච්චි කරලා නෑ. අරගෙන බලන්නම්.
ReplyDeleteසුබ නව වසරක් වේවා එහෙනම්..!
චන්දනටත් සුබ නව වසරක් වේවා....
Deleteබ්ලොගක් ලියන කාලෙක බලමු නේද? :)
ReplyDeleteඊයෙත් සුබ පැතුව, ඔන්නොහෙ වැඩි වෙනවද, සුබ අළුත් අවුරුද්දක් මචං.
DDT එසේම වේවා,,
Deleteඔයත් පටන් ගන්නකෝ ඉතින් ලියන්න.
ම්.... මමත් පාවිච්චි කරලනම් නෑ.. අරගෙනම බලන්නම්..
ReplyDeleteසුභ අළුත් අවුරුද්දක්..:)
හරේ....
Deleteසුබ අළුත් අවුරුද්දක් වේවා.
පාවිච්චි කරලම බලමු ...සුබ නව වසරක් .....
ReplyDeleteසුබ නව වසරක් වේවා.
Deleteඊඊඊඊඊඊඊඊඊඊඊඊ... මං මේක ගැන දන්නේ නෑනේ :(
ReplyDeleteවිස්තර කරනවද පොඩ්ඩක් ??
Arsreer කියන්නෙ ටෙප්ම්ලේට්/තීම් හදන සොෆ්ට්වෙයා එකක්. ඒකෙන් බ්ලොගර් ටෙම්ප්ලේට්,වෙබ්සයිට් ටෙම්ප්ලේට්, වර්ඩ්ප්‍රෙස් තීම්, ජූම්ලා ටෙම්ප්ලේට්, ඩෘපැල් ටෙම්ප්ලේට්, ඕනි එකක් හදාගන්න පුලුවන්, කෝඩින් කිරීමකින් තොරව. මේකට කෝඩ් ගැන දැනුමක් අවශ්‍ය නෑ. නෙට් එකේ ඕනි තරම් ටෙම්ප්ලේට් තිබුනත් අපිට ඕනි හැටියට අපේම ටෙම්ප්ලේට් එකක් හදාගන්න මේක තමා හොඳම.
Deleteසුභ නව වසරක් වේවා!!!
ReplyDeleteකෝරලේ වලව්ව
කෝරලේ මහත්තයාටත් සුබ නව වසරක් වේවා.
Deleteමට නම් වර්ඩ් ප්‍රෙස් සයිට් එකක් තියෙනවා. මම දැනට දාගෙන තියෙන ටෙම්ප්ලේට් එකට මම කැමතියි. නමුත් මේක වටිනවා.
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මේක හොයපු අයත් ඉන්නවා ඩූඩ්. එයාලා තමා ගොඩක්ම වටින්නෙ
Deleteමාත් ආව ඔයා අපේ පැත්තට ආපු අඩිපාර දිගේ ..ගමේ වුනහම එකට ඉන්න එපයි නේ ? :) ස්තුතියි ලිපිය මටත් වටිනවා !
ReplyDeleteඒකනේ. :)
Deleteආවට තෑන්ක්ස් රෙහානි.
හම්මේ... කාලෙකට පස්සේ ආවා... මගේ බ්ලොග් එකත් ආයෙම දූවිලි පිහදලා ගන්න ඕන නිසා වැදගත් වෙයි අනිවාර්යයෙන්ම... ජය වේවා එහෙනම්...
ReplyDeleteදැන් උඹ කවද්ද දූලි පිහදාන්න හිතන් ඉන්නෙ. ගිහින් මොනා හරි ලියපන් බං.
Deleteමේක ලියා.......පන්.
ReplyDeleteමන් ගොඩ දවසකින් ලැප් එක අතට ගත්තෙ. මම දැන් හාඩි එකේ ඉන්නෙ DDT. අද ආවෙ දවස් දෙකක පොඩි නිවාඩුවකට. හිතාගතහැකිනෙ ලියන්න කොච්චර ටයිම් තියෙනවද කියල? :D
Deleteදැන් උඹ අම්පාරෙද ඉන්නෙ, ඒ පැත්තෙන්වත් අළුත් රහස් පරීක්‍ෂණ වැඩක් හොයා ගත්තොත් නරකෙයි.
Deleteඉගෙනීම් වැඩ නම් අනිවාර්යෙන් අතපසු කරගන්නෙ නැතුව කරගන්න ඕන තමයි. ඉඩ ලැබෙන හැටියකට ඉඳල හිටල හරි ලියපං.