Artisteer 4 හම්බුනා පැච් එකත් එක්ක.

මම ලියන්නෙ ටෙක් බ්ලොග් එකක් නම් නෙවේ. ඒත් මේක හම්බුනාම දෙන්න හිතුනා. අලුතින්ම ආපු artisteer 4 එක පැච් එකත් එක්ක. ඔයාලා දන්නවනෙ. තමන්ගෙම කියලා බ්ලොගර් වර්ඩ්ප්‍රෙස් ටෙම්ප්ලේට් එකක් තමන්ට ඕනි හැටියට හදාගන්න මේක තමා හොඳම. නොමිලේ ඕනි තරම් ටෙම්ප්ලේට් තිබ්බට හිතට හරියන එකක් හොයාගන්න හරි අමාරුයි. හම්බ උනත් මොකක්ම හරි ඇද පළුද්දක් තියෙනවාමයි.නැද්ද මන් කියන්නෙ? 

 ඔන්න මගෙ කතා බලන්න එන යාලුවො තරා වෙන්න එපා. මොකද ගොඩක් බ්ලොගර්ස්ලට මේක වැදගත් නිසයි දැම්මෙ. මේක දැම්ම කියලා මට සෙතක් නෑ. ඒත් අලුත්ම එක හොයපු අයට වටීවිනෙ.?  piratebay එකෙන් ටොරන්ට් එක මෙතනින් අරගන්න. මම චෙක් කරලයි දැම්මෙ.
        
https://thepiratebay.se/torrent/7903461/Extensoft_Artisteer_4.0.0.58475

21 thoughts on “Artisteer 4 හම්බුනා පැච් එකත් එක්ක.

  1. ඒක හොඳයි. මං නම් පාවිච්චි කරලා නෑ. අරගෙන බලන්නම්.
    සුබ නව වසරක් වේවා එහෙනම්..!

    ReplyDelete
    Replies
    1. චන්දනටත් සුබ නව වසරක් වේවා....

      Delete
  2. බ්ලොගක් ලියන කාලෙක බලමු නේද? :)

    ඊයෙත් සුබ පැතුව, ඔන්නොහෙ වැඩි වෙනවද, සුබ අළුත් අවුරුද්දක් මචං.

    ReplyDelete
    Replies
    1. DDT එසේම වේවා,,

      ඔයත් පටන් ගන්නකෝ ඉතින් ලියන්න.

      Delete
  3. ම්.... මමත් පාවිච්චි කරලනම් නෑ.. අරගෙනම බලන්නම්..
    සුභ අළුත් අවුරුද්දක්..:)

    ReplyDelete
    Replies
    1. හරේ....

      සුබ අළුත් අවුරුද්දක් වේවා.

      Delete
  4. පාවිච්චි කරලම බලමු ...සුබ නව වසරක් .....

    ReplyDelete
    Replies
    1. සුබ නව වසරක් වේවා.

      Delete
  5. ඊඊඊඊඊඊඊඊඊඊඊඊ... මං මේක ගැන දන්නේ නෑනේ :(
    විස්තර කරනවද පොඩ්ඩක් ??

    ReplyDelete
    Replies
    1. Arsreer කියන්නෙ ටෙප්ම්ලේට්/තීම් හදන සොෆ්ට්වෙයා එකක්. ඒකෙන් බ්ලොගර් ටෙම්ප්ලේට්,වෙබ්සයිට් ටෙම්ප්ලේට්, වර්ඩ්ප්‍රෙස් තීම්, ජූම්ලා ටෙම්ප්ලේට්, ඩෘපැල් ටෙම්ප්ලේට්, ඕනි එකක් හදාගන්න පුලුවන්, කෝඩින් කිරීමකින් තොරව. මේකට කෝඩ් ගැන දැනුමක් අවශ්‍ය නෑ. නෙට් එකේ ඕනි තරම් ටෙම්ප්ලේට් තිබුනත් අපිට ඕනි හැටියට අපේම ටෙම්ප්ලේට් එකක් හදාගන්න මේක තමා හොඳම.

      Delete
  6. Replies
    1. කෝරලේ මහත්තයාටත් සුබ නව වසරක් වේවා.

      Delete
  7. මට නම් වර්ඩ් ප්‍රෙස් සයිට් එකක් තියෙනවා. මම දැනට දාගෙන තියෙන ටෙම්ප්ලේට් එකට මම කැමතියි. නමුත් මේක වටිනවා.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මේක හොයපු අයත් ඉන්නවා ඩූඩ්. එයාලා තමා ගොඩක්ම වටින්නෙ

      Delete
  8. මාත් ආව ඔයා අපේ පැත්තට ආපු අඩිපාර දිගේ ..ගමේ වුනහම එකට ඉන්න එපයි නේ ? :) ස්තුතියි ලිපිය මටත් වටිනවා !

    ReplyDelete
    Replies
    1. ඒකනේ. :)
      ආවට තෑන්ක්ස් රෙහානි.

      Delete
  9. හම්මේ... කාලෙකට පස්සේ ආවා... මගේ බ්ලොග් එකත් ආයෙම දූවිලි පිහදලා ගන්න ඕන නිසා වැදගත් වෙයි අනිවාර්යයෙන්ම... ජය වේවා එහෙනම්...

    ReplyDelete
    Replies
    1. දැන් උඹ කවද්ද දූලි පිහදාන්න හිතන් ඉන්නෙ. ගිහින් මොනා හරි ලියපන් බං.

      Delete
  10. මේක ලියා.......පන්.

    ReplyDelete
    Replies
    1. මන් ගොඩ දවසකින් ලැප් එක අතට ගත්තෙ. මම දැන් හාඩි එකේ ඉන්නෙ DDT. අද ආවෙ දවස් දෙකක පොඩි නිවාඩුවකට. හිතාගතහැකිනෙ ලියන්න කොච්චර ටයිම් තියෙනවද කියල? :D

      Delete
    2. දැන් උඹ අම්පාරෙද ඉන්නෙ, ඒ පැත්තෙන්වත් අළුත් රහස් පරීක්‍ෂණ වැඩක් හොයා ගත්තොත් නරකෙයි.

      ඉගෙනීම් වැඩ නම් අනිවාර්යෙන් අතපසු කරගන්නෙ නැතුව කරගන්න ඕන තමයි. ඉඩ ලැබෙන හැටියකට ඉඳල හිටල හරි ලියපං.

      Delete

හික් හික් හික්...
ඔයාලට මොකක්ද හිතුනෙ මේක කියවද්දි?
මටත් දැනගන්න කොමන්ටුවක් දාලා කියන්නකො.

Photobucket
Create your own banner at mybannermaker.com!
Sinhala Blog Reader
  • ආයුබෝවේවා

මේ වෙලාවේ

© 2013  boothspider.blogspot.com. Powered by Blogger.