ඉතින් යාලුවනේ....
මම මේ තකහනියක් දුවගෙන ආවෙ මේක කියලා යන්න. බ්ලොග් හැමේකෙම වගේ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගොඩාක් දේවල් කියලා තියෙනවා. ඒ හින්දා මන් වැඩි දෙයක් කියන්නෙ නෑ..
එළඹෙන්නා වූ නව වසර ඔයාලා හැමෝටම සතුට පිරුණු සිහින, බලාපොරොත්තු ඉටුවන, සුබ නව වසරක් වේවා...! කියලා මමත් චමියත්, චමියගෙ භාන්ඩෙත්(එලොව සිට) නංගිත්, පොලිස් මාමලත්, යන අපි හැමෝම ප්රාර්ථනා කරනවා...
සුබ නව වසරක් වේවා.....
-
ආයුබෝවේවා
මේ වෙලාවේ
© 2013 boothspider.blogspot.com. Powered by Blogger.
සුභම සුභ නව වසරක් වේවා!
ReplyDeleteඅපේ රහස් පරීක්ෂක මල්ලිටත් 2013 අළුත් අවුරුද්ද සියළු පැතුම් ඉටුවන වාසනාවන්ත වසරක් වෙන්න කියල මම ප්රාර්ථනා කරනව.
ReplyDeleteතව 2013 අවුරුද්දෙ විසඳන්න වැඩි වැඩියෙන් අභිරහස් පරීක්ෂණ ලැබෙන්න කියලත් පතනවා. :)
:D
Deleteසුභම සුභ නව වසරක් වේවා....!!!!
ReplyDeleteසුබ නව වසරක් වේවා හැමෝටම!!
ReplyDeleteඅළුත් කතා ගොඩක් ගෙන එන්නට හැකි සුභ අළුත් අවුරුද්දක් වේවා මකුළුවාටත්..
ReplyDeleteකකා ආවට ගොඩක් සතුටුයි මට. කකාටත් එසේම පතනවා. සුබ නව වසරක් වේවා.
ReplyDeleteඔබටත් අප හා එක්විය හැකියි පිවිසෙන්න http://www.sinhapedia.com/
ReplyDeleteකෝ බං මකුළුවෝ උඹ ලියන්නේ නැද්ද?????? යකෝ මේ බ්ලොගේ මකුණු දැලුත් බැඳිලා...... රහස් පරීක්ෂක එව්වා නැතත කාලගුනේ ගැනවත් ලියහන්
ReplyDelete