සුබ නව වසරක් වේවා.....


ඉතින් යාලුවනේ....



මම මේ තකහනියක් දුවගෙන ආවෙ මේක කියලා යන්න. බ්ලොග් හැමේකෙම වගේ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගොඩාක් දේවල් කියලා තියෙනවා. ඒ හින්දා මන් වැඩි දෙයක් කියන්නෙ නෑ..

එළඹෙන්නා වූ නව වසර ඔයාලා හැමෝටම සතුට පිරුණු සිහින, බලාපොරොත්තු ඉටුවන, සුබ නව වසරක් වේවා
...! කියලා මමත් චමියත්, චමියගෙ භාන්ඩෙත්(එලොව සිට) නංගිත්, පොලිස් මාමලත්, යන අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා... 

 

9 thoughts on “සුබ නව වසරක් වේවා.....

  1. සුභම සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  2. අපේ රහස් පරීක්‍ෂක මල්ලිටත් 2013 අළුත් අවුරුද්ද සියළු පැතුම් ඉටුවන වාසනාවන්ත වසරක් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව.

    තව 2013 අවුරුද්දෙ විසඳන්න වැඩි වැඩියෙන් අභිරහස් පරීක්‍ෂණ ලැබෙන්න කියලත් පතනවා. :)

    ReplyDelete
  3. සුභම සුභ නව වසරක් වේවා....!!!!

    ReplyDelete
  4. සුබ නව වසරක් වේවා හැමෝටම!!

    ReplyDelete
  5. අළුත් කතා ගොඩක් ගෙන එන්නට හැකි සුභ අළුත් අවුරුද්දක් වේවා මකුළුවාටත්..

    ReplyDelete
  6. කකා ආවට ගොඩක් සතුටුයි මට. කකාටත් එසේම පතනවා. සුබ නව වසරක් වේවා.

    ReplyDelete
  7. ඔබටත් අප හා එක්විය හැකියි පිවිසෙන්න http://www.sinhapedia.com/

    ReplyDelete
  8. කෝ බං මකුළුවෝ උඹ ලියන්නේ නැද්ද?????? යකෝ මේ බ්ලොගේ මකුණු දැලුත් බැඳිලා...... රහස් පරීක්ෂක එව්වා නැතත කාලගුනේ ගැනවත් ලියහන්

    ReplyDelete

හික් හික් හික්...
ඔයාලට මොකක්ද හිතුනෙ මේක කියවද්දි?
මටත් දැනගන්න කොමන්ටුවක් දාලා කියන්නකො.

Photobucket
Create your own banner at mybannermaker.com!
Sinhala Blog Reader
  • ආයුබෝවේවා

මේ වෙලාවේ

© 2013  boothspider.blogspot.com. Powered by Blogger.