යාලුවො ආදරේටයි තරහටයි 2ටම කියන්නෙ ඕක.ඒත් ඔයාලට මගෙ බූත වැඩ වැඩක් නෑනෙ? මම නිල නොවන "පරීක්ශන රහස්" ලියන, කරන, කරලා ලියන, ජොබක් කරනවා.
හැබැයි ඔයාල දැනගන්න. මම ෂර්ලොක් හෝම්ස් කෙනෙක් නෙවෙයි. මෙහෙම කතා ලිව්වට මම වොට්සන් කෙනෙක්වත් සර් ආතර් කොනන් ඩොයිල් වගේ කෙනෙක්වත් නෙවේ. මම ඔය නිතරම ගෙවල් වල අහුමුලු දොරමුලු බාත් රූම් වල හෙම ඉන්නවා වගෙ ජාතියේ අහිංසක මකුලු පැටියෙකි. ඒ හින්දා ඒ පොත් බලලා හුරු අය මගේ කතා වලට හිනා වෙන්න එපා. මට ඇඩෙනවා තනි ඇහැට.
(වරදවා හිතන්න එපා. මම බාත් රූම් වල ඉන්නෙ කවුරුවත් නාන්නෙ නැති වෙලවට හොදේ. ඒකත් මගෙ පරීක්ශන රහස් වැඩ වලටයි.)
මම මේ වගෙ කතා ලියන්න පටන් ගන්නෙ මේ දැන් ඉදන්. හැබැයි මම ඒ ලෙවල් කලේ සයන්ස් වලින්. මගෙ සිංහල දැනුම නම් බින්දුවයි (දශම එකයි)(0.1). ඉතින් ව්‍යාකරන වැරදි හෙම තියේවි ගොඩක්. කතාවත් හරි නෑ වගේ තියේවි. අනේ ඒවට බනින්න එපා. මට වැරදි කියල දෙන්න. මම හදාගන්නම්.
ඒ වගේම හිතෙන දේ කොමන්ට් කරලා යන්න. බ්ලොග් ලියන ඈයො නම් දන්නවනෙ කොමන්ට් වල වටිනාකම? ඒ වගේම ඔයාලගෙ සයිට් ටිකත් දාල යන්න. මට ඇවිත් බලන්න.
ආයෙත් කියන්නම්. අඩුපාඩු පෙන්නල විවේචනය කරන්න. ඒත් කුනුහබ්බ කියන්න, බනින්න, හෙම එපා. දැන් කාලෙ ගොඩක් තියෙන්නෙ ගොසිප් නිව්ස්, ටෙක්, ජෝක්, බ්ලොග්. ඉතින් මට හිතුනා මෙහෙම අලුත් විදියක 1ක් කරන්න. ඔයාල මේවා කොපි කලාට කමක් නෑ. මගෙ නමත් මුල්ලක දාල. නැතත් කමක් නෑ.
ඔන්න ඒනම් මමත් පටන් ගත්තා බ්ලොග් එකක්.
දිගටම කරගෙන යන්නට සුභ පැතුම්
ReplyDeleteතැන්කු. ගොඩාක්. ඔයාගෙන් තමයි මම ගොඩක් ඉගෙනගත්තෙ
ReplyDeleteආරම්භයට සුභ පැතුම් ! ඔයා ලියන්නකෝ, අපි එන්නම් කියවන්න.
ReplyDelete(මචං, මේ කමෙන්ට් බොක්ස් එකේ මොකක්ද අවුලක් තියෙනව චුට්ටක් බලන්න. සමහර විට වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කළාම ඒක හරියයි. ඒ ඉමේජ් එකේ තියෙන අකුරුටික ටයිප් කරන්න තියෙන බොක්ස් එක පේන්නෙ නෑ, ඒක ස්ක්‍රෝල් වෙන්නෙත් නෑ, ස්ක්‍රෝල් බාර් එක පෙන්නන්නෙත් නෑ. ඉන්. එක්ස්ප්ලොරර් වල යන්තම් මවුස් එක තියල පහළට ඇදන් යන්න පුළුවන්, අනිත් බ්‍රවුසර්වල එහෙමවත් බෑ.)
මම නම් ඔය වගේ වෙලාවට keyboard එකේ Tab key එක යූස් කරනව. :)
Deleteතැන්කු හොඳේ. මේ ටෙම්ප්ලේට් එකේ අවුලක්ද මන්ද?
ReplyDeleteකිව්ව එක ගොඩක් හොඳයි. ඔයා මාව දිරිමත් කරනවා.
අලුත් බ්ලොගේට ජයවේවා!
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ජයම වේවා!
ReplyDeleteමගේ අද ලිපිය ඔබ වැනි නවකයන්ටයි..
අවශ්‍ය නම් වෙලාවක කියවන්න.
ජයෙන් ජයම වේවා!
ඩූඩ්ටත් ජය, හිරුටත් ජය. :D
ReplyDelete@හිරු.... මම එනවාමයි.
ela ahhh
ReplyDeletewww.slways.com
ReplyDeleteආහ්හ්හ්හ්හ්.. අලුත් රහස් පරීක්ෂකයෙක් ව්අගේ!! මමනම් අදයි ආවෙ.. ලිපි ටිකක් මග ඇරිලා වගෙ!! කමක් නෑ.. අද ඉදන් එන්නම්කෝ දිගටම!! සුභ පැතුම්!!!
ReplyDelete@චන්දික. එල තමාහ්.
ReplyDeleteඔයාගෙ නෙත්මි බලන්න මමත් එනවා.
@හිතුවක්කාරියේ, මම ඇවිල්ලා පරීක්ෂණ රහස්.... දිගටම එන්නකො.
හොඳයි හොඳයි. :)
ReplyDeleteමම මේ මාස ගාණකට පස්සෙ බ්ලොග් එකකට කමෙන්ට් එකක් දැම්මෙ.
සුඟ පතනවා. හොඳින් කරගෙන යන්න.
උදව්වක් ඕනෙ උනොත් අපිත් දෙන්නම්කෝ. :)
ඔන්න මගෙ බ්ලොග් එකත් (එකක් කිව්වට 3ක් :D ) පහළින් දැම්ම.
--
http://madhawaweblog.blogspot.com
http://www.guidetocse.com
http://www.photographylk.com
3ම දාපු එක හොඳා. මමත් එනවා බලන්න. මේ පැත්තෙ ආපු එකට තෑන්ක්ස් ගොඩාක්.
Deleteඅද තමයි මේ බ්ලොග් එක දැක්කෙ.මාත් රහස් පරීක්ෂක කතා කියවන්න ගොඩක් ආසයි. වෙලාව තියෙන විදිහට ඇවිත් මේ ලියලා තියෙන කතා ටික කියවන්න ඕන.
ReplyDeleteදිගටම ලස්සන රහස් පරීක්ෂක කතා ලියන්න මගෙන් සුභ පැතුම්!!! :)
තෑන්ක්ස් ආවට.. වෙලාවෙ හැටියට ඇවිත් යන්නකෝ එහෙනම්.
ReplyDeleteඔන්න මමත් ආරම්භය බලන්න පරක්කු වෙලා ආවා..
ReplyDeleteපරක්කු නෑ. :ඩී
Deleteමාත් ආව මුල බලලං යන්න ඕං :)
ReplyDeleteහා හා. මුල ඉඳන් බලාගෙන එන්නකෝ.
Deleteආරම්භය දැක්කෙත් අද....සුබ සුබපැතුම් ....දිගටම ලියමු .....
ReplyDeleteතෑන්ක්ස් යාලුවා,,
DeleteEla ela all the beat
ReplyDelete